ප්‍රධාන වරායන් දෙකක් වැඩ නතර කරයි (PHOTOS )

ප්‍රධාන වරායන් දෙකක් වැඩ නතර කරයි (PHOTOS )

පවතින ආණ්ඩුවට එරෙහි විරෝධතාවලට ඊශ්‍රායලයේ වෘත්තීය සමිති සම්බන්ධ වීමෙන් රටපුරා වැඩවර්ජන ක්‍රියාත්මක කර තිබෙනවා.

Ben Gurion ගුවන්තොටුපළෙන් පසුව, රටේ ප්‍රධාන වරායන් දෙක වන Haifa සහ Ashdod ද වැඩ නතර කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳ නොසන්සුන්තාව මධ්‍යයේ මෙම වැඩවර්ජන ක්‍රියාත්මක කෙරුණා

පවතින විරෝධතාවල ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය නිකුත් කර ඇති අතර එය පහතින් නැරඹිය හැකියි.

Share This