ප්‍රාණ ඇපකරුවන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය

ප්‍රාණ ඇපකරුවන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය

හමාස් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පවසන්නේ හමාස් කණ්ඩායම ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරන විට ඔවුන් රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන්ගේ තත්ත්වය පිළිබඳව තම සංවිධානය තවදුරටත් දැඩි සැලකිල්ලක් දක්වන බවයි.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත වරක්, සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා තිබෙන බවද වාර්තා වනවා

Share This