HomeSports Newsපාකිස්ථානය සමග කැන්ගරුවන් අද පිටියටOctober 20, 2023 9:11 am 0ලෝක කුසලාන තරගාවලියේ 18 වන තරගය අද(20) ඕස්ට්‍රේලියාව හා පාකිස්ථානය අතර පැවැත්වෙනවා. තරගය අද පස්වරු 02ට බැංගලෝර් M Chinnaswamy Stadium, හිදී පැවැත්වීමට නියමිතයි. Share This