පාකිස්ථානයේ නව අගමැති වූ ශෙබාස් ෂරීෆ්

පාකිස්ථානයේ නව අගමැති වූ ශෙබාස් ෂරීෆ්

පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙබාස් ෂරීෆ් පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආන්දෝලනාත්මක මැතිවරණයකින් අනතුරුව එම පත්වීම සිදුකිරීම විශේෂත්වයක් වන බව සඳහන්.

ඒ අනුව ශෙබාස් ෂරීෆ් එරට 24 වන අග්‍රාමාත්‍යවරයා වනවා.

Share This