පානම මුහුදේ දිය නාන්න ගිය අයෙක් මරුට

පානම මුහුදේ දිය නාන්න ගිය අයෙක් මරුට

පානම මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ ඔහු දියේ ගිලෙමින් සිටින අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් ඔහුව ගොඩට ගෙන පානම රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ කල්මුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක්.

Share This