පාන් මිල අඩු කෙරේ

පාන් මිල අඩු කෙරේ

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර කර තිබෙනවා

සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමක් සිදු නොකරන බවයි.

Share This