
පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා කොටුවේ දී රථ වාහන පොලිස් නිලධාරියකුට “මෝඩයා” කියා පාට් දමයි (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්රී අර්ජුනා රාමනාතන් මහතා කොටුව බස් නැවතුම්පොළ ඉදිරිපිට සිය වාහනය නවතා ඊයේ සවස කිසියම් කටයුත්තකට බැහැරට ගොස් ආපසු පැමිණින අතර රථ වාහන පොලීසියේ නිලධාරීන් ඒ පිළිබදව එම මන්ත්රී වරයාගෙන් ඒ පිළිබදව විමසීමට උත්සාහ ගත් අවස්ථාවේ අදාල පොලි නිලධාරියාට බැණ වැදී පිටව යනවා.
මේ සම්බන්ධයෙන් එම රථවාහන පොලිස් නිලධාරියා විමසීමට ගිය අවස්ථාවේ ඔහුට “මෝඩයා” යැයි කියා මන්ත්රී වරයා බැණ වදින ආකාරය එහි සිටි පුද්ගලයකු වීඩියෝගත කර තිබෙනවා.