පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුවට ජනපතිගේ අත්සන

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුවට ජනපතිගේ අත්සන

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව එය රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This