පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව මැතිවරණය නොවැම්බර් 14 පැවැත්වෙනු ඇති.

නව පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 21.

 

Share This