
පාසල් වයසේ ළමුන්ට ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමට දුන් වවුචරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ
පාසල් වයසේ ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමට ලබා දී ඇති රු 6,000ක වවුචරයේ වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා
ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දී ඇති ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමේ වවුචරපත්වල වලංගු කාලය අප්‍රේල් 30 වනදා දීර්ඝ කිරීමට තීරණයි තීරණය කර ඇත්තේ
ලබන 31 දිනෙන් වවුචරපත්වල වලංගු කාලය අවසන් වීමටයි නියමිතව තිබුණේ