පැපුවා නිව් ගිනියාවේ දැවැන්ත නාය යාමක්

පැපුවා නිව් ගිනියාවේ දැවැන්ත නාය යාමක්

පැපුවා නිව් ගිනියාවේ කඳුකර ප්‍රදේශයක සිදු වූ දැවැන්ත නාය යාමකින් ගම්මාන හයකට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පැවසුවේ, පුද්ගලයන් 100 ක් පමණ මිය ගොස් ඇතැයි විශ්වාස කෙරෙන බවයි

කෙසේ වෙතත් මිය ගිය මෙම සංඛ්‍යාව බලධාරීන් විසින් තහවුරු කර නොමැති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

මේ හේතුවෙන් දේපළ හානි රැසක් ද සිදුව ඇති බව සඳහන්

Share This