පැරණි පෙම්වතා ඝාතනය කළ බවට සැකකළ අතුරුදන් වූ යුවළගේ සිරුරු හමුවෙයි

පැරණි පෙම්වතා ඝාතනය කළ බවට සැකකළ අතුරුදන් වූ යුවළගේ සිරුරු හමුවෙයි

ඕස්ට්‍රේලියාවේ පසුගිය සිකුරාදා(25) පැරණි පෙම්වතා ඝාතනය කළ බවට සැකකළ ජෙසී බෙයාර්ඩ් සහ ලූක් ඩේවිස්ගේ මළ සිරුරු හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිව් සවුත් වේල්ස් (NSW) පොලිස් කොමසාරිස් කැරන් වෙබ් පැවසුවේ හමුවූ මළ සිරුරු ලූක් සහ ජෙසීගේ බවට විශ්වාස කරන බවයි.

බියුමොන්ට් (Beaumont) නම් පොලිස් නිලධාරියෙකු වරක් රූපවාහිනී නිවේදකයෙකු වන බෙයාර්ඩ් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ අතර ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබුණා.

බංගෝනියා නගරයේ තිබී මෙම මළ සිරුරු ගත් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ මුලදී විමර්ශනයට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළ අතර 27 හැවිරිදි බියුමොන්ට් අද(27) උදෑසන මළ සිරුරු ඇති ස්ථානය හෙළි කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share This