පැරිසියේ මහල් නිවාසයකින් සිරුරු 5ක් සොයා ගැනේ

පැරිසියේ මහල් නිවාසයකින් සිරුරු 5ක් සොයා ගැනේ

පැරිසියේ ඊසාන දෙසින් නගරයක තිබී සිරුරු පහක් සොයා ගැනීමෙන් පසු ප්‍රංශයේ නඩු පවරන්නන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව ඝාතනයට ලක්ව ඇත්තේ කාන්තාවක් සහ ඇගේ කුඩා දරුවන් සිව් දෙනා බවයි පැවසෙන්නේ

ඔවුන්ගේ සිරුරු ප්‍රංශ අගනුවර සිට කිලෝමීටර් 41ක් පමණ දුරින් පිහිටි Meaux නගරයේ තිබී හමුවී තිබෙනවා .

සිරුරු මහල් නිවාසයක තිබී සොයාගත් බවයි වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ

Share This