පිටකොටුවේ රෙක්ලමේෂන් මාර්ගයේ මනුෂ්‍ය ඝාතනයට සැකකරුවෙක් කොටු

පිටකොටුවේ රෙක්ලමේෂන් මාර්ගයේ මනුෂ්‍ය ඝාතනයට සැකකරුවෙක් කොටු

පිටකොටුව රෙක්ලමේෂන් මාර්ගයේදී තියුණු ආයුධයකින් පහරදී සිදු කළ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ අනුව සැකකරු ඊයේ (18) රාගම වල්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා

ඔහු 34 හැවිරිදි වියේ පසුවන හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

Share This