පිත්ත අතට ගත් කැන්ගරුවන්

පිත්ත අතට ගත් කැන්ගරුවන්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 24වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

ඕස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය අතර තරගය පස්වරු 02.00ට දිල්ලියේ Arun Jaitley ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

Share This