පිලිපීනයේ ට්‍රක් රථයක් පෙරළී 14 දෙනෙකු මරුට

පිලිපීනයේ ට්‍රක් රථයක් පෙරළී 14 දෙනෙකු මරුට

පිලිපීනයේ Negros හිදී ට්‍රක් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තිරිංග ක්‍රියාවිරහිත වීමක් හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව එරට නිලධාරීන් සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර තුවාල ලැබුවන් බරපතළ තත්ත්වයේ පසුවන බව සඳහන්.

Share This