පිලිපීනයේ භූ කම්පනයෙන් 6ක් මරුට
පිලිපීනයේ හටගත් භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.
රිච්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන තිබුණා.
භූ කම්පනයෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බව සඳහන්.
මෙම භූ කම්පන තත්ත්වය ඉන්දුනීසියාව සහ මැලේසියාවට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.