පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනී(VIDEO)

පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනී(VIDEO)

පිලිපීනයේ මගී නෞකාවක් මුහුදේ දී ගිනි ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පිලිපීන වෙරළාරක්ෂක බළකාය විසින් ඇති වූ නෞකාවේ ගින්න නිවා දැමූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

ගින්න ඇතිවන අවස්ථාවේදී නෞකාවේ සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය 120 දෙනෙක් එහි සිට ඇති බවයි පැවසෙන්නේ

මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගිනි ගැනීමට හේතුව පිළිබඳව තවමත් විමර්ශනය වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This