
පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර්තා ලබා දෙන්නැයි දැනුම්දීමක්
පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා
2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම සකස්කර ඉදිරිපත් කලයුතු බවයි කොමිෂන් සභාව දැනුම් දෙන්නේ
ඊට අදාළ නිවේදනය පහතින්