පුටින් පඩිපෙළකින් ඇද වැටෙයි

පුටින් පඩිපෙළකින් ඇද වැටෙයි

රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මොස්කව් නිල නිවසේදී පඩිපෙළ මත ලිස්සා යාමෙන් ඇද වැටි ඇති බව NDTV පුවත් සේවය වාර්තා කරනවා

70 හැවිරිදි රුසියානු ජනාධිපතිවරයා පියවර පහක් පහළට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This