පුද්ගල ආදායම් බදු ව්‍යුහය සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

පුද්ගල ආදායම් බදු ව්‍යුහය සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු (PIT) ව්‍යුහය සඳහා සංශෝධන සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා

බදුගෙවන්නන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ

2023 වසරේ මුල් භාගයේදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණවලින් වඩාත් පීඩාවට පත් වූවන්ට සහන සලසන අතරම මූල්‍ය වගකීම් පවත්වා ගැනීම මෙම බදු ගැලපීම් සිදු කිරීමේ අරමුණයි.

Share This