පුද්ගලයින් 19 දෙනෙකුට මරු කැඳවූ මෙක්සිකෝවේ බස් අනතුර

පුද්ගලයින් 19 දෙනෙකුට මරු කැඳවූ මෙක්සිකෝවේ බස් අනතුර

මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

බස් රථය, ඉරිඟු ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන් එය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Share This