පොලිස් මෙහෙයුම් වලින් වැරදි කළ 458 ක් ඊයේ දිනයේ අත්අඩංගුවට

පොලිස් මෙහෙයුම් වලින් වැරදි කළ 458 ක් ඊයේ දිනයේ අත්අඩංගුවට

පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ඊයේ (22) සිදුකළ මෙහෙයුම් වලදී නීති විරෝධී මත්පැන්,මත්ද්‍රව්‍ය ඇතුලු පුද්ගලයින් 458 ක් අත් අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සදහන් කළේ එහිදී අයිස් ග්‍රෑම් 250 කට අධික ප්‍රමාණයක්, හෙරොයින් ග්‍රෑම් 166 කට වැඩි ප්‍රමාණයක් පොලීසිය සොයාගත් බවයි..

Share This