HomeLocal Newsපොලිස් සංවත්සර දිනය අදයිSeptember 3, 2024 9:02 am 0ශ්රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබෙනවා. ඊට සමගාමීව සර්ව ආගමික වතාවත් සහ සමාජ ක්රියාකාරකම් මාලාවක් ක්රියාත්මක වන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. Share This