පොලී අනුපාත ගැන මහ බැංකු නිලධාරීන් කියන දේ

පොලී අනුපාත ගැන මහ බැංකු නිලධාරීන් කියන දේ

පොලී අනුපාත අඩු කිරීම අනිවාර්යෙන්ම කඩිනමින් වෙළඳපොළ පාරිභෝගිකයින්ට මූල්‍ය ආයතන විසින් ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නිලධාරීන් ප්‍රකාශ කළේ වෙළෙඳපොළ පොලි අනුපාතික අඩුකිරීම සඳහා තවදුරටත් අවකාශ පවතින බවයි.

Share This