පොලී අනුපාතික ගැන මහ බැංකුවේ තීරණය

පොලී අනුපාතික ගැන මහ බැංකුවේ තීරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) දිනයේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 8.25 සහ සියයට 9.25 ක් වන බවයි

Share This