පොලීසියේ සියයට 40 කට බෝ නොවන රෝග (VIDEO)

පොලීසියේ සියයට 40 කට බෝ නොවන රෝග (VIDEO)

බෝ නොවන රෝගවලින් තොරව රාජකාරී කරන්නේ පොලිසීයේ නිලධාරීන් අතරින් 30%ක කොටසක් පමණක් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

ඊයේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසුවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ දරුවන් පිරිසකට පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණෙ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.

Share This