පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා අනිද්දා කරළියට (VIDEO)

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා අනිද්දා කරළියට (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා අනිද්දා (07) දිනයේ ප්‍රකාශ කරන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා

ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ අද (05) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්

ඒ අනුව බත්තරමුල්ල, නෙලු‍ම් මාවත පක්ෂ මූලස්ථානයේදී අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share This