බංගලියන් පැරදූ ඕස්ට්‍රේලියාව

බංගලියන් පැරදූ ඕස්ට්‍රේලියාව

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගයේදී ඇදහැලුණ වර්ෂාව නිසා ඩක්වර්ත් ලුවිස් නියමය ( DLS ) අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 28ක ජයක් හිමිවුණා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තා.

ඕස්ට්‍රේලියාව පන්දු වාර 11.2කදී ලකුණු 100ක් ලබා සිටියදී ඇදහැලුණ වර්ෂාව නිසා තරගය නතර කළ බව සඳහන්.

තරගයේ ලකුණු සටහන පහතින්,

Share This