බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 114ක ඉලක්කයක්

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 114ක ඉලක්කයක්

බංග්ලාදේශ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 113ක් ලබා ගත්තා

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 114ක්

Share This