බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අද ගැටුමට

බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අද ගැටුමට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වන තරගය අද බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙනවා.

තරගය අද(24) පස්වරු 2.00ට මුම්බායි Wankhede ක්‍රීඩාංගනයේදී පැවැත්විමට නියමිතයි.

Share This