බදුල්ල සහ කන්කසන්තුරේ දක්වා විශේෂ දුම්රිය කාලසටහනක්
තෛපොංගල්, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු දින හේතුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ ගමනාගමන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ද කොළඹ කොටුව සිට බදුල්ල දක්වාද විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙළක් සංවිධානය කර ඇති බවයි .
එම කාලසටහන පහතින්