බස් ගාස්තු සංශෝධනය කෙරෙයි

බස් ගාස්තු සංශෝධනය කෙරෙයි

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.24%කින් පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 27ක් වනු ඇති බව සඳහන්.

Share This