බස් ගාස්තු සංශෝධනය වෙයි – නව බස් ගාස්තු මෙන්න (වීඩියෝ)
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් සම්පාදනය කළ නව බස් ගාස්තු සංශෝධනය මේ වන විට නිකුත්කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 17ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ යනවා.
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තුවේ ද සංශෝධනයක් අවශ්‍ය බව බස් සංගම් සඳහන් කර සිටියා.
නව බස් ගාස්තු ලැයිස්තුව පහතින්.