බස් – යතුරු පැදි අනතුරිත් තරුණයකුට දිවි අහිමි වේ

බස් – යතුරු පැදි අනතුරිත් තරුණයකුට දිවි අහිමි වේ

වලස්මුල්ල මිද්දෙණිය මාර්ගයේ කැලමැටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් 24 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්බවයි කටුවන පොලිසිය පැවසුවේ.

Share This