බස්නාහිර පළාතේ හෙට වැසෙන පාසල්

බස්නාහිර පළාතේ හෙට වැසෙන පාසල්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙනු ඇති.

Share This