බ්‍රසීලයට ලෝක බැංකුවෙන් ආධාර

බ්‍රසීලයට ලෝක බැංකුවෙන් ආධාර

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වූ බ්‍රසීලය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 125ක මූල්‍ය ආධාරයක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ මුදල ලබා දීමට පෙර වර්ෂාවන් සහ ගංවතුර හේතුවෙන් සිදුව ඇති හානිය තක්සේරු කිරීම, සම්පත් ප්‍රමුඛතාකරණය සහ අරමුදල් යෙදවීම සඳහා වන තාක්ෂණික සහය ලබා දීම සම්බන්ධයෙන් සොයා බැලීමට කණ්ඩායමක් පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This