බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා (British Columbia) ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ වේගයෙන් පැතිරෙමින් පවතින ලැව්ගිනි හේතුවෙන්

මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 15,000ක පමණ ජනතාවට ඉවත් වන ලෙස ද දැනුම් දී තිබෙනවා

පළාතේ අග්‍රාමාත්‍ය ඩේවිඩ් එබී පැවසුවේ ඉදිරි දින කිහිපය අතිශය තීරණාත්මක බවයි

මෙම ලැව්ගින්න විශාල ගිනි ජාලාවක් ලෙසින් යෙලෝනයිෆ් නගරය දෙසට ඇදී යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This