බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය ඉන්දීය සම්භවයක් ඇති රිෂීට ?

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය ඉන්දීය සම්භවයක් ඇති රිෂීට ?

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනක්ට හිමිවනු ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනට පිවිසි සියල්ලන්ම ඉවත්වීම හේතුවෙන් රිෂීට එම අවස්ථාව හිමිවනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා මගින් සඳහන් කර ඇත්තේ.

Share This