බ්‍රිතාන්‍යයේ කිරුළ චාල්ස් කුමරුට

බ්‍රිතාන්‍යයේ කිරුළ චාල්ස් කුමරුට

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමග චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු බවට පත්වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එරට රැජින ලෙස කටයුතු කළ දෙවන එලිසබෙත් රැජින වයස අවුරුදු 96 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වූ අතර ඇය අවසන් හුස්ම හෙළද්දී දරුවන්,මුණුපුරන් සහ සමීපතම රාජකීයයන් වැඩි පිරිසක් ඇය සමඟ සිටි බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණා.

Share This