බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ  රැජිණ අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිණ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රැජින පසුගිය ජූලි මාසයේ සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූ අතර ඇය ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මන්දිරයේ පදිංචියට ගියේ ඒ හේතුවෙන් බවයි වාර්තා වූයේ.

Share This