බ්‍රසීල ජනපති රෝහලේ

බ්‍රසීල ජනපති රෝහලේ

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ උදරයේ ආබාධයක් හේතුවෙන් රෝහල් ගතකළ බව එරට ජනාධිපති මන්දිරය නිවේදනය කරනවා.

පසුගිය ඉරිදා දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව හදිස්සියේ රෝගාතුර වූ බ්‍රසීල ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂණ කීපයකට ලක්කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඊයේ දිනයේදී ඔහු සැත්කමකට භාජනය කර ඇති අතර 2018 වසරේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර දී සිදුවූ පිහි ඇනුමක සංකූලතා යළිත් හටගැනීම මීට හේතුවී ඇති බව සෞඛ්‍ය අංශ දක්වා තිබෙනවා.

Share This