බාලි විදෙස් සංචාරකයින්ට යළි විවෘතයි
ඉන්දුනීසියාවේ බාලි නගරය යළි විදෙස් සංචාරකයින් සඳහා විවෘත කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව ඉන්දුනීසියාවේ බාලි නගරය මෙම සතිය අග සිට සියලුම රටවලින් පැමිණෙන සංචාරකයින් පිළිගැනීම ආරම්භ කරන බව එරට නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
විවෘත බව ප්‍රකාශයට පත් කිරීමෙන් මාස තුනකට වැඩි කාලයකට පසුව මෙලෙස සංචාරකයින් සඳහා විවෘත කිරීම නියමාකාරයෙන් සිදු කරනු ලබන බව සඳහන් .