HomeLocal Newsබිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවතටJuly 25, 2023 6:54 pm 0බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව වෙළෙද අමාත්‍යංශය පවසනවා ඒ අනුව එය අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි වෙළෙද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. Share This