බීජිංහි උමං දුම්රිය අනතුරෙන් 100කට වැඩි පිරිසකගේ අස්ථිවලට හානි

බීජිංහි උමං දුම්රිය අනතුරෙන් 100කට වැඩි පිරිසකගේ අස්ථිවලට හානි

චීනයේ බීජිං උමං මාර්ගයක දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 102 දෙනෙකුගේ අස්ථි බිඳී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසනවා

ඊයේ (14) සිදු වූ මෙම අනතුරෙන් 500කට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති අතර අද උදෑසන වන විට 423 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

පවතින අධික හිම පතනය හේතුවෙන් පීලි ලිස්සා ගොස් දුම්රිය ගැටී මෙම අනතුර සිදු ව ඇති බවටයි සඳහන් වන්නේ.

Share This