බුර්කිනා ෆාසෝහි සොල්දාදුවන් 50කට වැඩි පිරිසක් මරුට

බුර්කිනා ෆාසෝහි සොල්දාදුවන් 50කට වැඩි පිරිසක් මරුට

උතුරේ කැරළිකරුවන් විසින් සිදු කල බවට සැලකෙන ප්‍රහාරයකින් සොල්දාදුවන් 51කුගේ සිරුරු සොයාගෙන ඇති බව බුර්කිනා ෆාසෝහි හමුදාව පවසනවා.

සෙබළුන් කිහිප දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවත්, තුවාල ලැබූ සෙබළුන් තිදෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවත් බුර්කිනා ෆාසෝහි හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ .

Share This