
බොරැල්ල සම්භාහන මධ්‍යස්ථානයක කාන්තාවන් තිදෙනකු දූෂණය කළ කොස්තාපල් අත් අඩංගුවට.
බොරැල්ල ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සේවය කරන කාන්තාවන් තිදෙනෙකු බිය ගන්වා දූෂණයට ලක්කර පලා යමින් සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසනවා.