බෝම්බ බියක් හේතුවෙන් ගුවන්යානයක් කටුනායකට ගොඩබස්වයි

බෝම්බ බියක් හේතුවෙන් ගුවන්යානයක් කටුනායකට ගොඩබස්වයි

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබෙනවා

ඒ අනුව මෙලෙස ගොඩබස්වා ඇත්තේ, ඉන්දියාවේ Vistara ගුවන් සේවයට අයත් යානයක්

එම ගුවන් යානයේ මගීන් 96 දෙනෙකු සහ කාර්යමණ්ඩලය 08 දෙනකු සිට තිබෙනවා

එමෙන්ම එම ගුවන් යානයට බෝම්බ තර්ජනයක් නොමැති බවද සඳහන් වනවා

Share This