භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 21 වනදා

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 21 වනදා

ලබන 21 වනදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

රුපියල් මිලියන 157,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කිරීමටයි නියමිතව ඇත්තේ.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 87,500ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

Share This