භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට

භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 44ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

රික්ටර් මාපකයේ 5.6ක් ලෙස සටහන්ව තිබූ එම කම්පනයෙන් 300කට අධික පිරිසක් තුවාල ලැබුවා.

Share This